අවුරුදු 18කට පසු ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් හිතේ හැටියට සතුටු උනා. මේ ජයග්‍රහණය ශ්‍රී ලාංකික ඉතිහාසයේ අමතක නොවන සිදුවීමක් වෙන්නත් පුළුවන්... සිංහල අලුත් අවුරුද්ද වේලාසනින් ම ලැබුවා යන හැගීම හුගක් මිනිස්සුන්ට දැනුනා.. එසේ නොදැනුනා නම් ඔබ ලාංකිකයෙක් නෙමෙයි.. මේ ජයග්‍රහණයෙන් පසු අපිට දැනුනේ සතුට පමණක් නොව, සතුටට වඩා දැනුනු දුක ඊට වැඩියි. එයට හේතුව මේ ලිපිය කියවන ඔබලා දන්නවා ඇති නමුත් නොදන්නා අයට දැනගන්න මේ ලිපිය කියනවනම වෙනවා.
2014 අප්‍රේල් මස 6 වන දින ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන අවසාන මහා තරගය නැතහොත් #T20 World Cup Final එකෙක් ඉන්දියානු පිල පරාජය කරා. ඔව් අද අපි ලෝක ශුරයෝ එය හෙටත් එහෙමමයි අනිද්දාත් එහෙමමයි..මේ ලෝක කුසලානය ජය ගත්තේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ තිබුණු එකමුතුකම නිසා අන්න ඒ එකමුතුකම ගෙන කතා කරද්දී එක විශේෂ පුද්ගලයෙක් ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ. ඒ දිනේෂ් චන්දිමාල්. මේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයාව මොහොතකට වත් අගය කිරීමට අපි සවෝමටම අමතක උනේ ඇයි ද යන්න මට තවමත් හිතා ගන්නට නොහැකිය.. මටත් අමතක උනා.උබටත් අමතක උනා. එය තමයි සත්‍ය. ලාංකිකයින් ලෙස අපි අපේ ක්‍රීඩකයාට අගය කිරීම අපේ වගකීමයි. මේ ඒ වෙනුවෙන් කැන්ගරු දේශයේ සිට මං ලියන ලිපියයි..
අප්‍රේල් මස 6 වන ඉරුදින පැවති ලෝක කුසලානයෙන් ඉන්දීය පිල කදුළු 4ක් දැවී ලකුණු 130 ක් රැස් කර නමුත් මේ ලකුණු 130 අපේ #සිංහල_පැටවුන්ට ඒ තරම් ලොකු ලකුණු ගණනක් නොවිය.. අපේ ආරම්බක පිතිකරුවන් දෙදෙනා කුසල් ජනිත් සහ තිලකරත්න දිල්ෂාන් දේපල අපිට මේ තරගවලිය පුරාවටම 1996 ලෝක කුසලානයේ සෙල්ලන් කර ආරම්බක පිතිකරුවන් දෙදෙනා සනත් ජයසුරිය සහ රොමේෂ් කලුවිතාරණ යන ක්‍රීඩකයින් දෙදෙනාව මතකෙට අවේ කුසල් හා දිල්ෂාන් සහබාගි යු සියලුම ඉදිම්වල අපිට හොඳ අරම්බක පිතිහරබයක් ලබා දුන්න නිසා.කුසල් ජනිත්, කණ්ඩායමේ ලාබාලම ක්‍රීඩකයා ඒ වගේම කවදාවත් බෝලේට බයේ පස්සට ගියේ නෑ ඒ නිසා මොහුට පොඩි සනා යන අපනාමය මුහුණු පොතෙන් අපි සවෝමටම දැනගන්නට ලැබුණා.කුසල්ටම ගෙලපෙන තිලකරත්න දිල්ෂාන් අවසාන තරගයේදී පොඩි සනා සමග ඉන්දීය පන්දු යවන්නන්ට බඩ පිරෙන්න හයේ හතරේ ඒවා නෙලනකොට ක්‍රීඩාගාරයෙන් ඇසෙන සද්දේ ඉවසා ගන්න බැරි උන විරාට් කොලි තනියෙන් කියවන්න පටන් ගතතා විතරක් නොවා පන්දු යවන්නටද ඉංග්‍රීසි භාෂාවේ ඇති "F" gඅකුරෙන් පටන් ගන්න වචනේ කියා ද බනින අවස්ථාවේදී කැමරාව ඔහු දෙසම ඇසිපිය නොහෙලා බලා හිටියා.
ක්‍රිකට් ඉතිහාසයට අලුත් යුගයක් ලබා දුන් තවත් දෙදෙනෙක් සිටිනවා.. මේ දේපළ එකතු වී ගහපු තරග අයේ අයේ බලන්න හිතෙනවා. පොල් අඩි ක්‍රමෙන් වැලකි පොතේ විදිහට පන්දුවට පහර දෙන මේ යුගල ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් ලබා දුන්නා.. මේ අපේ සංගා සහ මහේල (මයියා). කුමාර සංගක්කාර, අපේ ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නා. MS දෝනිට දෙවැනි නොවන මේ සංගා උඩින් එන පන්දු ඇල්ලීමට ඉගිල්ලුන අවස්ථා ගණන බොහෝය.ඒ වගේම